මං තීරු නීතිය අද සිට අකුරට, තදබදය අඩු බව රියදුරෝ කියති.

September 14, 2020 at 8:43 AM

රථවාහන මං තීරු නීතිය අද සිට මාර්ග කීපයක අකුරට ක්‍රියාත්මක වේ.

මේ අද ඒ ගැන පළකර තිබූ ෆේස්බුක් වීඩියෝවකි.

මංතීරැ නීතිය ක්‍රියාත්මකයි. ඉතා හොඳ තීරණයක්.නොදැනුවත් බව නිසා ඇතිවූ මාර්ග තද බදය අවම කරන්නට මේ සම්බන්ධව රියැදුරන් සහ පොලිස් නිලධාරීන්වත් තව දුරටත් දැනුවත් කල යුතුයි.

Posted by Narada Bakmeewewa on Sunday, 13 September 2020

කෙසේ වෙතත් සමහර යතුරු පැදිකරුවන් එම නීති උල්ලංඝනය කරන බව ද දක්නට ලැබිණ.