රහස් ජන්දයෙන් රවී පරදා රුවන් එජාප නියෝජ්‍ය නායකයා වෙයි

September 14, 2020 at 6:12 PM
එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්ය නායකයා ලෙස රුවන් විජේවර්ධන තේරී පත්ව තිබෙනවා. පක්ෂයේ නියෝජ්ය නායක ධුරය සඳහා රවී කරුණානායක සහ රුවන් විජේවර්ධන ගේ නම් යෝජනා වූ අතර එහිදී රහස් ජන්දයක් පැවැත්වීමට සිදුවුවා.