දක්ෂිණ අධිවේගි මාර්ගයේ බෙලිඅත්ත ප්රදේශයේදී කතරගම සිට කොළඹ දෙසට පැමිණෙන මංතීරුවේ ප්රතිවිරුද්ධ දෙසට අනාරක්ෂිතව පාපැදියකින් පුද්ගලයකු ගොස් තිබේ. ඔහු පාපැදියෙන් ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝව “අද දෙරණ” පලකර තිබුණි. 2020-09-13