මියගිය බොලිවුඩ් නළුවාගේ තෙමස් පුර්ණය දා සාංඝික දානයක් පිරිනැමූ ලාංකික රසිකාවිය (PHOTOS)

September 13, 2020 at 5:24 PM

ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් සියදිවි නසා ගෙන හෙට දිනයට මාස 03ක් සපිරෙනවා.

සුෂාන්ත් ගේ මරණය සිදුවී තෙමස් පුර්ණය සිදුවන අවස්ථාවේදී මෙරට සිටින ඔහුගේ රසිකාවියක් ඇයගේ පවුලේ සාමාජිකයින් සමග එක්වී සාංඝික දානයක් පිරිනමා තිබෙනවා.

ඇය විසින් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබු ජායාරූප කිහිපයක් පහතින්,