රියදුරැගේ නොසැලකිල්ල නිසා අහිමිවූ තරුණ ජීවිතය (VIDEO)

September 12, 2020 at 11:55 AM

අම්බලන්ගොඩ – ඇල්පිටිය ප්‍රධාන මාර්ගයේ පිහිටි කරන්දෙනියාවේ, කිරිපෙද්ද මංසන්ධිය අසලදී මෝටර් රථයක ගැටීමෙන් තරුණයෙකු ඊයේ (11) මිය ගොස් තිබෙනවා.

වංගු සහිත මාර්ගයේදී ගමන් කරමින් තිබු ලොරි රථයකට නොසැලකිලිමත් ලෙස ඉස්සර කර යාමට මෝටර් රථයේ රියදුරු කටයුතු කරද්දී ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරමින් සිටි යතුරුපැදියක් මෝටර් රථයට ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගොස් තිබෙනවා.