කොටුවේ කතෝලික දේවස්ථානයක් ජායාරූපගත කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

September 11, 2020 at 7:51 AM

කොටුව ශාන්තර පීතර දේවස්ථානය අනවසරයෙන් ඡායාරූප ගත කළ මුස්ලිම් ජාතිකයකු කොටුව පොලිසිය විසින් පෙරේදා (09 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෘත්තියෙන් ඡායාරූප ශිල්පියකු බව පවසන මෙම සැකකරු පිළිබඳව විමර්ශන සිදු කිරීමට රාජ්‍ය බුද්ධි අංශ දැනුවත් කර ඇති බව පොලිසිය පවසයි.