ඇමති නාමල් හඳුන්වාදුන් අලුත්ම රැස්වීම් ක්‍රමය (VIDEO)

September 11, 2020 at 5:20 PM

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇවිදින අතරතුර රැස්වීම් පැවැත්වීම සඳහා නව වැඩසටහනක් හඳුන්වා ලබා දෙනු ලැබුවා.

“වෝක්ටෝක්” රැස්වීම් ලෙස හැඳින්වෙන මෙම ක්‍රමවේදය අනුව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සෙමසිංහ සමඟ පළමු රැස්වීම අද පැවැත්වුණා.

ව්‍යවසායකත්වය සහ ආරම්භක පුර්ව ලියාපදිංචි තක්සේරු කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ අමාත්‍යාංශ දෙක සහයෝගයෙන් කටයුතු කළ හැකි විවිධ ක්‍රම පිළිබඳව රජයේ අමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා කර තිබුන බවයි වාර්තා වන්නේ.