ලෙබනනයේ බේරූට් වරායේ විශාල ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙම ගින්න ඇතිවීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව කරුණු අනාවරණය වී නොමැති බවයි අල් ජසිරා ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
බේරූට් වරායේ මිට මාසයකට පමණ පෙර ඇතිවූ විශාල පිපිරීම හේතුවෙන් පුද්ගලයින් 190 කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව තවත් 6000 කට අධික පිරිසක් තුවාල ලැබුවා.
Didn’t Lebanon learn from the mistakes after the first explosion and fire in the port? pic.twitter.com/HfN3KCRqUo
— 🪓 (@turgutsaxe) September 10, 2020