බුදුරුව සහිත සාරියක් හැදී කතක් පොලිස් භාරයට (PHOTOS)

September 10, 2020 at 4:36 PM

බුදුරුව සහිත සාරියකින් සැරසී නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට පැමිණි සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය පවසනවා.

සැකකාරිය මෙම සාරියකින් සැරසී රෝහලට පැමිණි සිටින බවට ලැබුණු තොරතුරු අනුව පොලිසිය ගොස් ඇය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය මන්නාරම ප්‍රදේශයේ පදිංචිකාරියක් වනවා.

(මුලාශ්‍ර : ලංකාදීප)