ඊයේ පස්වරුවේ MT New Diamond නෞකාවේ හටගත් ගින්න තවදුරටත් පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්ප්රකාශකවරයා සඳහන් කළේය.
නැව් නවයක් ටග් යාත්‍රා 5 ක් මේ වනවිට ගින්න පාලනයට කටයුතු කරමින් සිටී.
එමෙන්ම ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ සහයද ඊට හිමිවෙයි.
ඉන්දීය විශේෂ ගුවන් යානයක සහයද අද සිට නෞකාවේ ගින්න නිවීමට යොදාගැනීමට නියමිතයි .