MT New Diamond නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා වියලි රසායනික ද්‍රව්‍ය කිලෝ 1500 ක් සමඟ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අභීක් නෞකාව අද ත්‍රිකුණාමලය වරායට ලඟා විය. එමෙන්ම ඉන්දියාවේ ඩ්‍රෝනියර් ගුවන් යානයද චෙන්නායි සිට වියලි රසායනික ද්‍රව්‍ය කිලෝ 700ක් රැගෙන ගුවන් ගත වී තිබේ. 2020-09-08