අධිකරණයෙන් මරණ දඬුවම නියමවී සිටියදි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරගේ දිවුරුම් දිමට විරෝධය පළකරමින් සමගී ජනබල වේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ඝර්භයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.
ප්‍රේමලාල් ජයසේකර හට මන්ත්‍රීධුරයේ දිවුරුම් දීමට එරෙහිව සමගී ජනබල වේගයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම අද දිනයේදී විරෝධය පළකරනු ලැබුවා.