ඉන්ධන නෞකාවේ ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාව වියළි රසායනික කුඩු ගුවනින් හෙළයි (VIDEO)

September 8, 2020 at 1:51 PM

ඊයේ සවස් කාලයේ සිට එම්ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ යළි හටගෙන ඇති ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තවත් වියළි රසායනික කුඩු තොගයක් ගුවනින් හෙළනු ලැබූවා.

මේ එම අවස්ථාවේදී ගනු ලැබූ දර්ශණයි.