ශ්‍රීලංකා ගුවන් හමුදාව නිව් ඩයමන්ඩ් නෞකාවට හෙළූ රසායන ද්‍රව්‍ය මෙහෙයුම.
වියළි රසායනික ද්‍රව්‍ය කිලෝ 1000ක් MT Newdiamond නෞකාවට හෙළූ බව ගුවන් හමුදාව පවසා සිටී.
මෙය මෙරට ඉතිහාසයේ පළමුවරටයි සිදුකර ඇත්තේ
2020.09.06ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගින්නක් නිවීමට පළමු වරට යොදා ගත් Dry Chemical මෙහෙයුම MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න…
Posted by Department of Government Information – Sri Lanka on Sunday, 6 September 2020