අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියා 05ක් ගැන පොලිසිය මහජනතාව දැනුවත් කරයි

September 4, 2020 at 9:33 PM

අන්තර්ජාලය ඔස්සේ ඔස්සේ සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් දැන්වීම් පළකොට මුදල් වංචා කරනු ලබන සංවිධානාත්මක කණ්ඩායම් සම්බන්ධයෙන් වූ පැමිණිලි ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කොට තිබෙනවා.

මෙම වංචා කටයුතු සිදුකරනු ලබන සංවිධානාත්මක කණ්ඩායම් සිය වංචා කටයුතු සිදුකරගෙන ක්‍රම 05ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී සිටිනවා.

එම සංවිධානාත්මක කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් සිදුකරනු ලබන වංචනික ක්‍රියාවන් වන්නේ,