පින්නදූවේ දී පොල් තුළ කුඩු !

September 3, 2020 at 7:05 AM

 

පොල්ගෙඩි පහක් තුළ සඟවා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් රැගෙන ගිය කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව  පිවිසුමේදී අත් අඩංගුවට ගෙන ඇත.

මොරගහහේන පොලීසිය මෙම වැටලීම සිදුකර තිබේ.