20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළ බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනී ලියනගේ ප්‍රකාශ කර සිටිනවා.
අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් ඊයේ දිනයේදී මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී ඊට අනුමැතිය හිමිවුවා.
එම කෙටුම්පත පහතින්:
http://documents.gov.lk/files/bill/2020/9/22-2020_S.pdf