විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික්ක ප්‍රබල දේශපාලනඥයෙකුගේ මැදිහත්වීම මත, හන්තාන පරිසර සංවේදී කලාපයේ වන විනාශයක් සිදුවන බවට ලැබුණ තොරතුරු මත, අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. එහි සභාපති සිරිපාල අමරසිංහ සඳහන් කළේ ඊට අදාළ සියලු වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
වන විනාශය හා පරිසර විනාශයට දායක වන්නන්ට එහෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු අවධාරණය කළා.