ජලය අරපිරි මැස්මෙන් යුතුව පරිහරණය කරන්න

September 1, 2020 at 8:24 AM

පානීය ජලය අරපරිස්සමෙන් භාවිතයට ගන්නා ලෙස ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට ඉඩ ඇති බව ද එම මණ්ඩලය අනතුරු අඟවා සිටිනවා.