දින 11ක් අතුරුදහන්ව සිටි සැකකරුවකු කරට අතදා පිළිගන්නා ශ්‍රී ලංකා පොලීසිය

August 31, 2020 at 8:35 PM

අගෝස්තු මස දෙවැනිදා අනුරුද්ධ සම්පායෝ පොලිස් බාරයට ගත් ස්ථානයේ සීසීටීවී දර්ශන ඇතුළත් සංයුක්ත තැටියක් සහ එම අවස්ථාවේ නිෂ්චල ඡායාරූප කිහිපයක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

මේ එම වීඩියෝවයි,