අතුරු සම්මත ගිණුම සම්මත වෙයි

August 28, 2020 at 6:49 PM

ඉදිරි මාස හතර සඳහා රජයේ වියදම් පියවීම සඳහා මුදල් ඇමතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රුපියල් ට්‍රිලියන 1.3 ක අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා.

ඒ පාර්ලිමේන්තුවේ පැවති දින දෙකක විවාදයකින් අනතුරුවයි.