ඩෙංගු මඩින්න ඩ්‍රෝන් සහය ගත් ගුවන් හමුදාව

August 27, 2020 at 5:49 PM

ඩෙංගු ව්‍යාප්තිය හඳුනා ගැනීම සඳහා ගුව්න් හමුදාව ඩ්‍රෝන් තාක්ෂණය යොදාගනිමින් අවදානම් කලාප නිරීක්ෂණය කර තිබේ.
ඒ වැල්ලවත්ත ,වාද්දුව,බියගම,වතුපිටිවල,ඔබේසේකර පුර,රාජගිරිය,පෑලියගොඩ ,කැලණිය,කොලොන්නාව හා පිලියන්දල ප්‍රදේශ වලයි.