නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ලෙස තමන් පිළිගන්නා බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියි. 2020-08-20