ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස ඉරාජ් වීරරත්න සහ ටෙහානි ඉමාරා පත්කොට තිබෙනවා. ක්‍රීඩා හා තරුණ කටයුතු පිලිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් මෙම පත් කිරිම සිදුකොට ඇත. 2020-08-18