පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය සිදුකරන කොමිසම විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දීමක් කර තිබෙනවා. ඒ, එම කොමිසමේ පොලිස් ඒකකයට අගෝස්තු 26 වෙනිදා පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසයි. 2020-08-17