චීන ගුවන් ගමන් තහනම ගැන ශ්‍රි ලන්කන් සමාගමෙන් කරුණු පැහැදිළි කිරිමක්

August 14, 2020 at 2:31 PM

චීනයේ, ෂැංහයි නුවර බලා ගමන් කරන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයේ සිටි මගීන් 23 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම හා ඒ හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් ගමන් සති 04ක කාලයක් සඳහා අත්හිටුවීමට චීන බලධාරින් විසින් පියවර ගැනීම සම්බන්ධයෙන් එම ගුවන් සමාගම පැහැදිලි කිරිමක් සිදුකොට තිබෙනවා.

මේ ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයයි,