පාර්ලිමේන්තුව නියෝජනය කරන ජේෂ්ඨ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු හට මෙවර නව කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ හෝ රාජ්‍ය අමාත්‍යධුරයන් හිමි නොවීම සුවිශේෂී සිදුවීමක් වනවා.
එලෙස අමාත්‍යධුරයන් හිමි නොවූ පාර්ලිමේන්තුවේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් පහතින් දැක්වෙනවා :
1.මෛත්‍රීපාල සිරිසේන
2.මහින්ද යාපා අබේවර්ධන ( මීළඟ කථානායක බවට පත්වෙනු ඇතැයි ඉඟි පළවී ඇත )
3. විජයදාස රාජපක්ෂ
4. අනුර ප්‍රියදර්ශන යාපා
5. රංජිත් සියඹලාපිටිය
6. එස්.බී. දිසානායක
07. මහින්ද සමරසිංහ
08. ඩබ්ලිව්.ඩි.ජේ. සෙනවිරත්න
09. ඩිලාන් පෙරේරා
10. චන්දිම වීරක්කොඩි