“රට ගැන සිතන නායකයෙකු බලයට පත් සෑම අවස්ථාවකම එම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම කුමන්ත්රණකාරී සහ අන්තවාදී කණ්ඩායම්වල ඉලක්කය විය. කිසිදු පදනමක් නැතිව වරාය ආශ්රිතව අර්බුදයක් නිර්මාණය කිරීමට පිරිසක් උත්සාහ කරමින් සිටිති. මා බියපත් කිරීමට ඔවුනට නොහැකි බව සඳහන් කළ මම දුප්පත්කම තුරන් කිරීමට ගෙන යන වැඩපිළිවෙල ආපසු හැරවීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව අවධාරණය කළෙමි.” ජනාධිපතිිි ගෝඨාභය රාජපක්ෂ.
🔺පදනමක් නැතුව වරාය වහලා මම ඒවට බය නැහැ.. #lka #News1st #TS #Colomboport #President #GotabayaRajapaksa
Posted by Newsfirst.lk on Saturday, 1 August 2020