කොවිඩ් ආසාදිතයින් නොවී සිටීමට සියලු හමුදා සාමාජිකයින් වගබලාගත යුතු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කර සිටිනවා.
රටේ ජනතාව ආරක්ෂා කිරීම තම වගකීමක් බැවින් එය ඉටු කිරීමට තමන් සෞඛ්‍ය ආරක්ෂිතව සිටිය යුතු බව මෙහිදී හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
කුරුවිට ගැමුණුහේවා බලකා රෙජිමේන්තුවේ පැවැති උත්සවයකට එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ බව ප්‍රකාශ කළේ.