හෝමාගම සහ නාගොඩ ශික්ෂණ රෝහල් දෙක ශික්ශණ රෝහල් ලෙස සංවර්ධනය කිරිමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩල හමුවේදී තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා. 2020-07-23