නීතිපති අනුමැතිය හිමිවූ මෙවර මැතිවරණයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද මධ්‍යම රාත්‍රියේ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කෙරේ.
මැතිවරණ රැස්වීම් , මැතිවරණ කාර්යාල පැවැත්වීම ඇතුළු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මාර්ගෝපදේශ 3 කට අද නීතිපති අනුමැතිය හිමිවිය.
රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේ අදාළ ගැසට් පත්‍රය අද මධ්‍යම රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන බවයි.