රාජාංගණයේ 12හැවිරිදි දරුවෙකු ට කොරෝනා. මෙරටට ආ මාස හතක ළදරුවෙකුටත් කොරෝනා

July 17, 2020 at 6:36 PM

 

රාජාංගණය ප්‍රදේශයේ වයස අවුරුදු 12ක  දරුවෙකු ට කොවිඩ්19 ආසාදිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

මේ අතර ඩුබායි සිට  පැමිණ  නිරෝධායනය වෙමින් සිටි පවුලක මාස හතක ළදරුවෙකුටත් කොවිඩ්19 ආසාදනය වී තිබේ.