මැතිවරණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනිද්දා වන විට ගැසට් කෙරේ .

July 16, 2020 at 10:18 AM

මැතිවරණයට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ දින දෙකක් තුල ගැසට් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි

මැතිවරණයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොවන පසුබිමක ඡන්දය පැවැත්වීම අසීරු බව මැතිවරන කොමිසම ඊයේ යළිත් වරක් දැනුම් දුන්නේය.

අදාල මාර්ගෝපදේශ වලට නීතිපතිවරයා සංශෝධන සහිතව අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.