මාර්තු අප්‍රේ මැයි මාස සඳහාත් පෙබරවාරියේ විදුලි බිලම ගෙවන ලෙස රජය ප්‍රකාශයට පත් කිරීමත් සමග බොහෝ දෙනාට ඒ ගැන ගැටලු හට ගත්තේය.
පෙබරවාරියේ විවෘත ව පැවැති ඇතැම් ව්‍යාපාර සෙසු මාස වල වසා තැබුනු බැවින් පෙබරවාරි බිලට වඩා එම බිල් පත් පහළ අගයක් ගැනීම ඊට හේතුවයි.
කෙසේ වෙතත් අදාල තීරණයේ කැබිනට් මණ්ඩල ප්‍රකාශය පහත පරිදි වේ.
ඒ අනුව පෙබරවාරි බිලේ අගය ගෙවිය යුතු වන්නේ එම මාසයට වඩා සෙසු මාස වල බිල් පත් අගය වැඩිනම් පමණි.