අඟුලානේ උණුසුම නිවා දමයි

July 16, 2020 at 3:43 PM

අඟුලාන පොලිස් ස්ථානය අසල අද දහවල් පැවති විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කලේය.

පසුගියදා ලුනාව පොලිස් බාධකයකදී පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට අදාල සාක්ශිකරුවන් දෙදෙනෙකු පොලීසියෙන් රැගෙන ගිය බව පවසමින් මෙම වවිරෝධතාව ක්‍රියාත්මක විය.

ඔවුන් පොලීසියට ගල් ප්‍රහාරයක් ද එල්ල කර ඇත.