රජය විසින් නිවාඩු ලබා දෙන බවට පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටිනවා. 2020-07-12