ඊයේ උසාවි පරිශ්‍රයේ දී ඡායාරූප මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සමාව ඉල්ලා සිටී. පොලිස් මූලස්ථානයේදී ඔහු මෙම ප්‍රකාශය කළේය. එතැනදී සිදුවූයේ ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් බවත්, තමා තුළ පැවැති පීඩනය හේතුවෙන් එලෙස ක්‍රියා කළ බවත් ඔහු පැවසීය. 2020-07-11