අධිකරණ පරිශ්‍රයේ දී මාධ්‍යවේදියෙකු මුහුණ දුන් සිදුවීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වරයා වැඩබලන පොලිස්පති වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. 2020-07-11