දකුණු මුහුද රළු වීම හේතුවෙන් කහව, ගොඩගම, අකුරළ සහ තෙල්වත්ත ප්රදේශවලින් මුහුදු රළ ගොඩබිමට පැමිණෙන බව වාර්තා වනවා. මේ හේතුවෙන් ගාල්ල – කොළඹ ප්රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.
ගාලු පාරටත් මුහුදුරළ එයි
Posted by Live at 8 on Saturday, 11 July 2020