රිෂාඩ් බදුර්දීන් CIDයට

July 9, 2020 at 11:36 AM

පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (09) කැඳවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටියේ මේ වන විට හිටපු අමාත්‍යවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි