ගාලුමුවදොර දී රුසියානු ජාතික තරුණියකට හිංසා කළ සිද්ධිය ට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සිව් දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඇනෙස්ටාශියා නම් රුසියානු තරුණියක පසුගිය ඉරිදා පස්වරුවේ මෙම සිදුවීමට මුහුණ දුන් අතර ඒ ගැන ඇය සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පවසා තිබුණා.
පොලීසිය ඒ ගැන කල විමර්ශනය කින් පසුවයි අදාල අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.