බොට්ස්වානා රාජ්‍යයේ අලි 275 ක් සති දෙකක් තුළ මියගිය අබිරහස් හේතුව සොයා පරීක්ෂණ ආරම්භ වී තිබේ .
මැයි සහ ජූනි මාසයේ මෙම අස්වාභාවික අලි මරණ එරටින් වාර්තා වී තිබෙනවා .
මේ එරට තැනතැන මියගොස් සිටි අලින්ගේ වීඩියෝවක්.
https://www.reuters.com/video/?videoId=OVCL4HHT7&jwsource=cl