පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් 11 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධකම් පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලදී හෙළිවූ කරුණු මත බවයි වාර්තා වන්නේ. 2020-07-02