හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ක්‍රීඩා අමාත්‍යාංශයේ පිහිටි ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශණ සිදුකෙරන විශේෂ ඒකකය වෙත පැමිණියා.
ඒ, 2011 ලෝක කුසලාන අවසන් මහ තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වලට අදාලව ප්‍රකාශයක් ලබා දිමටයි.