පසුගිය රජය විසින් එළඹී ඇති අධික පිරිවැයක් සහිත සියලුම ගිවිසුම් අවලංගු කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ප්‍රකාශ කර සිටිනවා. 2020-07-02