මුව ආවරණ ගැන විමසූ කාන්තාවකට කළ පහරදීම

July 1, 2020 at 12:33 AM

ඉන් දියාවේ ආන්ද්‍රාප්‍රදේශ් හි සංචාරක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු තමන් ගෙන් මුව ආවරණ ගැන විමසූ ආබාධිත කාන්තාවකට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ට්විටර් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වේ.