අලුතින් ගෙන්වූ ගැන්ට්‍රි දොඹකර කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ සවිකරණ ලෙස ඉල්ලා වරාය සේවකයින් 3 දෙනෙකු දොඹකරයක් මත නැගී විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
නෞකාවක් මගින් කොළඹ වරායට රැගෙනවිත් ඇති ග්රැන්ටි දොඹකර තුන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවිකිරීමට ගෙන ආ දොඹකර නොවන බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කර සිටින්නේ.
මෙම දොඹකර 03 එම පර්යන්තයේ සවි කිරීම ප්‍රමාද කිරීමට විරෝධය පළ කරමින් වරාය සේවකයින් ඊයේ (30) වෘත්තීය ක්‍රියාමාර්ගයකද නිරත වුණා.
NEWS ALERT : වරාය සේවකයින් තිදෙනෙක් දොඹකරයක් මත නැඟ විරෝධතාවක
NEWS ALERT : වරාය සේවකයින් තිදෙනෙක් දොඹකරයක් මත නැඟ විරෝධතාවක#GantryCrane #EastContainerTerminal #ColomboHarbour ##SLPortsAuthority
Posted by Newsfirst.lk on Wednesday, 1 July 2020