පෝය දිනවල පුද්ගලික පංති නැවැත්වීමට පුද්ගලික උපකාරක පංති ගුරුවරු ජනපති හමුවේ එකඟතාව පළකර තිබේ. මිට අමතරව ඉරිදා උදේ වරුවේ පංති නැවැත්වීමට ද අවධානය යොමුවී ඇත්තේ ජනපති සමග කළ සාකච්ඡාවකදීය. 2020-06-30