නකල්ස් හුලං කපොල්ලේ ත්‍රාසජනක විනාඩියක් [video]

June 30, 2020 at 4:21 AM

නකල්ස් කඳුවැටියේ සංචාරයක නිරත තරුණ පිරිසක් එහි තුන් වන හා සිව් වන  කඳු ගැට අතර සුලංකපොල්ල හරහා ගිය ත්‍රාසජනක වීඩියෝවක් මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වේ.