හිටපු ජනපතිවරයෙකු වන රණසිංහ ප්‍රේමදාස මහතා සහභාගි වන හමුදා උත්තමාචාර පෙලපාලියක පැරණි සේයාරුවක් මේ දිනවල අන්තර්ජාලයේ සංසරණය වේ. එහි හිටපු ජනපති තුමන් පසෙකින් පෙළපාලිය මෙහෙයවූ ආරක්ශක සේනා නිලධාරියා වන්නේ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ශ මහතා බව එහි සඳහන් ය. 2020-06-30